අද බදාදා (අප්‍රේල් 8) දිනයේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ඩ්‍රෝන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර සති දෙකකට නවතා දැමීමට එකඟ වූ බව ප්‍රකාශ කිරීමෙන් පසු, රන් මිල තවදුරටත් ඉහළ ගිය අතර ස්පොට් රත්රන් අවුන්සයකට $4,811.66 දක්වා 2.3%කින් වැඩි වී තිබෙනවා.
රත්‍රං : $4,840.20 (+3.3%)
රිදී (Silver): $76.08 (+4.3%)
ප්ලැටිනම් (Platinum): $2,004.95 (+2.4%)
පැලේඩියම් (Palladium): $1,500 (+2.1%)
ලෙස වැඩිවී තිබෙනවා.
ට්‍රම්ප් පැවසුවේ, ඉරානයේ යෝජනාව සාකච්ඡා සඳහා ක්‍රියාත්මක කළ හැකි පදනමක් බවයි. ඉරාන් සහ ඇමරිකා අතර සාකච්ඡා අප්‍රේල් 10 වන සිකුරාදා ඉස්ලාමාබාද්හිදී ආරම්භ වීමට නියමිතයි.









