ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි 30 සහ 31 දෙදින තුළ වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
අනුරාධපුරය වෙත වෙසක් වන්දනාවේ යන ජනතාවට මෙන්ම මාතර – තිහගොඩ මිද්දෙල්ලාවල පුරාණ රජ මහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගී වන බැතිමතුන්ට මෙම සේවාවන් විශේෂ පහසුවක් වනු ඇත.
කොළඹ කොටුව අනුරාධපුරය අතර විශේෂ දුම්රිය
මාතර වැලිගම අතර අමතර ගමන්වාර
ගාල්ල මාතර විශේෂ සේවාද ක්‍රියාත්මක වනවා.
ප්‍රධාන විශේෂ දුම්රිය කාලසටහන,
කොළඹ කොටුව ➡️ අනුරාධපුරය
පෙ.ව. 06.40
පෙ.ව. 07.15
පෙ.ව. 07.27
පෙ.ව. 08.05
පෙ.ව. 08.34
පෙ.ව. 09.20
පෙ.ව. 09.45
පෙ.ව. 10.22
අනුරාධපුරය ➡️ කොළඹ කොටුව
ප.ව. 03.50
ප.ව. 04.04
ප.ව. 04.41
ප.ව. 05.06
ප.ව. 06.11
ප.ව. 06.39
ප.ව. 07.17
ප.ව. 07.28
ප.ව. 08.05
වෙසක් සමයේ ආරක්ෂිතව සහ පහසුවෙන් ගමන් කිරීම සඳහා කල්තියා සැලසුම් කරගන්න.
වැඩි විස්තර සඳහා – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185









