Homeදේශීයපොලිස් නිලධාරීන් 51කට ASP තනතුරු..දේශීයපොලිස් නිලධාරීන් 51කට ASP තනතුරු..11 months agoLess 1 min139 Viewsපොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා.වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.Shares:Previous Postබොරලැස්ගමුවේ වෙඩිතැබීමකින් අයෙක් මරුට..Next Postඅනතුරකින් කළුතර පොලිස් ස්ථානාධිපතිට බරපතළයි