Homeඋණුසුම් පුවත්රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයිඋණුසුම් පුවත්රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයි11 months agoLess 1 min148 Viewsඑළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන බව සඳහන් වන්නේ.Shares:Previous Post‘චීනෙට වෙලා අමෙරිකාවට කුමන්ත්‍රණය කරනවා’ – ට්‍රම්ප්ගෙන් චෝදනාNext Postමධ්‍යම අධිවේගී මාර්ගයේ බවුසරයක් හා ලොරියක් ගැටීමෙන් 02ක් ජිවිතක්ෂයට