Homeදේශීයප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්දේශීයප්රසන්න රණවීර යළි රිමාන්ඩ්11 months agoLess 1 min131 Viewsහිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළා.අද උදෑසන මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නියෝග සිදුකර තිබෙනවා.Shares:Previous Postරොක් සංගීත තරුවක් දිවිසැරිය නිමකරයිNext Postනඩු විභාගය අවසන් වන තුරු හරක් කටා රැඳවුම් භාරයේ තැබීමට නියෝග