බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා වන රික් ඩේවිස් මියගොස් තිබෙනවා.
මිය යනවිට ඔහු 81 හැවිරිදි වියේ පසුවුණා.
“Goodbye Stranger” සහ “Bloody Well Right” ඇතුළු ගීත ඔහු විසින් රචනා කර ගායනා කළ ජනප්‍රිය ගීත වනවා.











