Homeදේශීයසම්පත් මනම්පේරිව සතියක් රඳවා ප්‍රශ්න කිරීමට අවසරදේශීයසම්පත් මනම්පේරිව සතියක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර10 months agoLess 1 min158 Viewsඅත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.ඒ වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය විසින්.Shares:Previous Postකොළඹට හෙට ක්‍රියාත්මක ජල කප්පාදුව අවලංගු කෙරේNext Postකහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණයක්