අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිතුමා විසින් පිළිගැන් වුණා.
අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකෙන් එක් පදවියක පුරප්පාඩුවක් ඇති වුණා.










