දේශීය

සෞඛ්‍ය ආපදා ගැන දැනුම්දෙන්න දුරකතන අංකයක්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයකුයි මෙලෙස හඳුන්වා දී ඇත්තේ.

එම දුරකතන අංකය – 0774506602

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දන්වා සිටින්නේ ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් ඉහත දු. අංකයට ඕනෑම මොහොතක අමතන ලෙසයි.

Shares: