දේශීය

වනඅලි රක්ෂිතවලට පලවා හැරීමේ මෙහෙයුමට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ වෙයි..

ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා.

Shares: