දේශීය

121 රැළිය ගැන විපක්ෂයේ නියෝජිතයින් සාකච්ඡාවක

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂයේ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ ජ්‍යේෂ්ඨයෙකු එක් නොවුණ ද සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැමිණ සිටියා.

Shares: