Homeදේශීයදැදුරු ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේදේශීයදැදුරු ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ8 months agoLess 1 min65 Viewsදැදුරු ඔයට නිතුක් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර තිබෙනවා.ඒ අනුව පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.අනතුරු ඇඟවීම 2025.12.01 දහවල් 12.30 දක්වා වලංගුයි.Shares:Previous Postමහවැලි පහළ නිම්නය අවට අධි ගංවතුර අවදානමක්Next Postඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයක පැති බැම්ම කැඩී ගිහින්