කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
කාළගුණය
WEATHER HOT NEWS
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය සිට මුලතිව්, කන්කසන්තුරේ, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදේ රළු තත්ත්වයන් සහ තද සුළං පිළිබඳ ‘ඇම්බර්’ නිවේදනයක්
අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. එම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ
අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඇතැම්
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ අද දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය වැඩි වශයෙන් ඇතිවිය
නිරිතදිග මෝසම මේ වනවිට දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.අද (27) වැසි සහ
දිවයින පුරා නිරිතදිග මෝසම් වැසි ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග ප්‍රදේශවල වර්ෂාපතනය තවදුරටත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.වැසි අපේක්ෂා කරන
ශ්‍රී ලංකාව පුරා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.වැසි අපේක්ෂා කරන ප්‍රදේශ ලෙසබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ
රට පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 6කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.3 වන මට්ටම – ඉවත් කිරීමේ රතු අනතුරු ඇඟවීමකෑගල්ල දිස්ත්‍රික්කය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බවයි.අවදානමට ලක්විය හැකි පිරිස්, අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම්වල ජීවත් වන
Load More




















