ක්‍රීඩා ගිනස් ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාවේ! රියර් අද්මිරාල් (විශ්‍රාමික) ප්‍රින්ස්ලි ලියනගේ මහතා විසින් ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 48 කාළයක් එක දිගට ඇවිදීම සාර්ථකව නිමවා, ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවාමෙය 2026 මාර්තු 20 දින උදෑසන 09.004 months agoKeep Reading