#උණුසුම්කාලගුණය #HeatAlert #SriLankaWeather #StayHydrated #HeatSafety #WeatherWarning #ProtectYourself #ClimateAwareness #StaySafe #LKA

කාළගුණය

දැඩි උෂ්ණත්වයට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට “අවවාදයයි” මට්ටමේ අනතුරු ඇඟවීමක්

දිවයින පුරා උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලට සමඟ මොනරාගල දිස්ත්‍රික්කයට විශේෂ අනතුරු ඇඟවීමක්
-->