උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම

උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම පිළිබඳ පුවත
දේශීය

උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය මාස දෙකක කාලයකින් කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23)
-->