උණුසුම් පුවත් ජින්තුපිටිය වෙඩි තැබීමේ සිද්ධිය – තවත් තුවක්කුකරුවෙකු අත්අඩංගුවට මෑතකදී ජින්තුපිටියේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ තවත් තුවක්කුකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගිය අතර, ළමුන් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබුණා.කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ3 months agoKeep Reading