දේශීය පේරාදෙණි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ කොටි ගැවසීමක් – සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විශේෂ අවධානම් නිවේදනයක් පේරාදෙණි විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කොටි ගැවසෙන බවට වාර්තා වීමත් සමඟ සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ ගොවිපළ3 months agoKeep Reading