#ශ්‍රීලංකාව #ධීවරයින් #Bangladesh #Fishermen #Diplomacy #GoodNews #SriLanka #BreakingNews #StayInformed

දේශීය

මාස 6කට පසු නිදහසට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින්

බංග්ලාදේශයේ අත්අඩංගුවේ මාස හයකට අධික කාලයක් රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු අවසානයේ නිදහස් කර ඇති බව වාර්තා වනවා. මෙම පිරිස හෙට (අප්‍රේල් 2) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත
-->