#FoodSafety #PHI #SriLankaNews #Avurudu2026 #StayHealthy #SafeFood #PublicHealth #BreakingNews #ViralSriLanka

දේශීය

අවුරුදු සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි පියවර – ආයතන 800කට වැඩි සංඛ්‍යාවකට නීතිමය ක්‍රියාමාර්ග!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරාඅවුරුදු උත්සව සමය තුළ මහජනතාවට ආරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.අප්‍රේල් 01 දින ආරම්භ වූ මෙම මෙහෙයුමෙන්
-->