#GMOA #DoctorsStrike #SriLankaHealth #HealthCrisis #MedicalNews #BreakingNews #LKA #Healthcare #DoctorsProtest #StayInformed

දේශීය

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් 24 පැය වැඩ වර්ජනයක! – සෞඛ්‍ය සේවාවට බලපෑම්

දිවයින පුරා සෞඛ්‍ය සේවාවට බලපාන වැදගත් තීරණයක් ලෙස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් රජයේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (අප්‍රේල් 2) පෙ.ව. 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්
-->