දේශීය හෙට (අප්‍රේල් 17) ජාතික හැඳුනුම්පත් සේවාවන් තාවකාලිකව නවතයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙන පරිදි, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල ලබාදෙන සියලුම මහජන සේවාවන් හෙට දිනයේ (අප්‍රේල් 17) සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලබනවා.මෙයට හේතුව ලෙස2 months agoKeep Reading