ජාතික ජන බලවේග රජය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා පෙර පැවති රජයන් විවිධ කමිටු ඔස්සේ ලබා දී ඇති නිර්දේශ ද සලකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය
Law
පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන 'A' කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය
මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිශමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි. ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක














