#SajithPremadasa #EnergyCrisis #FuelCrisis #SriLanka #Parliament #QRSystem #ElectricityCrisis #SriLankaNews #EconomicCrisis

දේශීය

රටේ බලශක්ති සුරක්ෂිතභාවය ගැන සජිත් ප්‍රේමදාසගෙන් දැඩි ප්‍රශ්න වැලක්

පාර්ලිමේන්තුවේ අද පැවැති සභා වාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රටේ බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රජයට දැඩි ප්‍රශ්න රැසක් යොමු කර තිබෙනවා.2022 වසරේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රට මුහුණ දුන් දරුණු ආර්ථික
-->