කාළගුණය අද සවස වැසි සහ ගිගුරුම් සහිත වැසි කාලගුණයක්. ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 දක්වා වැසි අද දින 1.00ට පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත් වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්2 months agoKeep Reading