“ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන ක්රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ප්රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයේදී ද ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 3