ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එම පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වනු ඇති.
ඒ අනුව පහත ස්ථානය දක්වා තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කය:
– විල්ගමුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– වලපනේ











