බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදීම තම අපේක්ෂාව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඊයේ (11) කොළඹ පැවති ජාතික භික්ෂූ උපදේශක සභාවේ මහසඟ සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
සැමට සෙත් – සසුන සුරකිමු, දැය නගමු යන මැයෙන් ජාතික භික්ෂූ උපදේශක සභාව සංවිධානය කළ මහසඟ සමුළුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
Author: Lanka Hit News
Post Views: 6