තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්රයේ ස්වර්ණමය යුගයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස බද්දේගම ජනරැලිය අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.
“බය නැතුව මේ රටේ අනාගතය ප්‍රේමදාසගේ පුතාටයි මේ ටීම් එකටයි භාර දෙන්න. රටේ තාවකාලික භාරකාරත්වය ලබාදෙන්න. අපි සංවර්ධිත යුගයක් උදා කරනවා.”
Author: Lanka Hit News
Post Views: 30