Global Platform For All Sri Lankans

” ප්‍රේමදාසගේ පුතාට රට භාරදෙන්න ” සජිත්ගෙන් ඉල්ලීමක්..

 

තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස බද්දේගම ජනරැලිය අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.

“බය නැතුව මේ රටේ අනාගතය ප්‍රේමදාසගේ පුතාටයි මේ ටීම් එකටයි භාර දෙන්න. රටේ තාවකාලික භාරකාරත්වය ලබාදෙන්න. අපි සංවර්ධිත යුගයක් උදා කරනවා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads