Global Platform For All Sri Lankans

ශිෂ්‍යත්වය හෙට.. ෆයිල් කවර , ස්මාර්ට් ඔරලෝසු තහනම්…

2024 ට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට එනම් (15 ) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, හෙට උදෑසන ආරම්භ වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි පත්‍රය පළමුවද, පළමු පත්‍රය දෙවනුවද ලැබෙනු ඇති බව සඳහන්.

එසේම, විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී , පැන්සලක්, නිල් පෑනක් සහ කළු පැහැති පෑනක් භාවිතා කර හැකි බවත්, ෆයිල් කවර සහ ස්මාට් ඔරලෝසු රැගෙන යාම තහනම් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads