2024 ට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට එනම් (15 ) දිනයේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, හෙට උදෑසන ආරම්භ වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි පත්‍රය පළමුවද, පළමු පත්‍රය දෙවනුවද ලැබෙනු ඇති බව සඳහන්.
එසේම, විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී , පැන්සලක්, නිල් පෑනක් සහ කළු පැහැති පෑනක් භාවිතා කර හැකි බවත්, ෆයිල් කවර සහ ස්මාට් ඔරලෝසු රැගෙන යාම තහනම් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Author: Lanka Hit News
Post Views: 23