ක්‍රීඩා

ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී ඔවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළා.

Shares: