දේශීය

දකුණු අධිවේගී මාර්ගයේ මාරාන්තික අනතුර – රථ වාහන ගැටීමකදී එක් රියදුරෙකු මරුට

අද (06) උදෑසන දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයට ආසන්නව, ඉදිරියෙන් ගමන් කරන කන්ටේනර් රථයක ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී මාරාන්තික අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුරේදී ට්‍රක් රථයේ රියදුරාට සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර, සිද්ධිය දොඩංගොඩ – වැලිපැන්න අතර කිලෝමීටර් 40කට ආසන්නව සිදු වූ බව වාර්තා වනවා.

අනතුරෙන් පසු මාතර දිශාවට ගමන් කරන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

 

Shares: