කාළගුණයවිදෙස්

උතුරු ඉන්දියාවේ ගමක් යටකළ ජලකඳ – 50කට වැඩි පිරිසක් අතුරුදන්

උතුරු ඉන්දියාවේ ගමක් යටකළ ජලකඳ - 50කට වැඩි පිරිසක් අතුරුදන්

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශවී තිබේ.

Shares: