ව්‍යාපාරික

තවත් ලුණු තොගයක් විනාශ වී යයි, මාස තුනකට ලුණු ගෙන්වයි

තවත් ලුණු තොගයක් විනාශ වී යයි, මාස තුනකට ලුණු ගෙන්වයි

මෙරට වෙළඳපොළ තුළ ලුණු හිඟයක් පවතිමින් ඇති අතර ඒ හේතුවෙන් ලුණු කිලෝවක මිල රුපියල් 350ත් 400ත් අතර අඟයක් ගෙන තිබෙනවා. 

Shares: