2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් පසුගිය 10 වැනිදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායකගේ අත්සනින් යුතුව ඊයේ (11) දිනයේදීයි.














