Global Platform For All Sri Lankans

ක්ලබ් වසන්ත නොයෙන ගමන් යැවුවාට තරුණියකට මාංචු..

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පසු ගිය (ජුලි) 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads