Global Platform For All Sri Lankans

ආනන්ත් සහ රාධිකාගේ විවාහයේ, මොකද්ද මේ ‘විදායි‘ චාරිත්‍රය කියන්නේ..

 

ආනන්ත් සහ රාධිකාගේ විවාහ මංගල්‍යය පසුගියදා අතිශය උත්සවාකාරයෙන් පැවැත්වුණා.

මේ විවාහ මංගල්‍යයේ විදායි නම් චාරිත්‍රය කාගෙත් කතාබහට ලක්වුණා.ඒ වගේම තමයි ඒ චාරිත්‍රය ලංකාවේ විවාහ අංගයක් හා සමාන බවට සඳහන්.

ඔවුන්ගේ විවාහ උත්සවයම සතුටින් හා ප්‍රීතියෙන් ගත වී ගියත් තුන්වැනි දිනයේ අවසන් භාගය නම් තරමක සංවේදී දසුන්වලින් සමන්විත වුණේ මේ විදායි නම් චාරිත්‍රය නිසාවෙන්.

විදායි අවස්ථාවෙන් කියැවෙන්නේ මනාලිය සිය පවුලේ අයගෙන් සමුගැනීමේ මොහොතයි.

අලුත් ජීවිතයක් ඇරඹීමට සැමියා සමඟ පිටවී යන අවස්ථාවයි.

‘විදායි‘ නමින් හඳුන්වනු ලැබූ එම අවස්ථාවේදී නම් අම්බානි හා මර්චන්ට් පවුලේ සාමාජිකයන් මෙන්ම පැමිණ සිටි ආරාධිතයන්ගේ දෑසට ද කඳුළු නැඟී තිබුණ බව සඳහන්. එය ශ්‍රී ලාංකික විවාහයක මනාලිය පවුලේ අයගෙන් සමුගන්නා මොහොතට සමාන ආකාරයේ සංවේදී බවක් ඉසිලූ බවටයි වාර්තා වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads