Homeඋණුසුම් පුවත්දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයිඋණුසුම් පුවත්දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි7 months agoLess 1 min69 Viewsදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.ඒ අනුව මහියංගණය, අම්පාර සහ වව්නතිව් ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබෙනවා.Shares:Previous Postපෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩුNext Postකැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක්