Global Platform For All Sri Lankans

ඉන්ධන මිල අද වෙනස් වෙයි ?

 

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.

අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ පසුගිය ජුනි 30 වැනිදායි.

මේ අතර අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීමත් විශේෂත්වයක්.

ඒ අනුව, ජුලි මාසය සඳහා සංශෝධනය වූ මිල ගණන් අගෝස්තු මාසය පුරාද එලෙසින්ම නොවෙනස්ව පැවතුණා.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ​​රු. ලීටරයක් ​​379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද වුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads