Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙයි..

 

කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, නව ප්‍රඥප්තියකට සහ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) අත්සන් කර තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක තිනන් කර්නල් ඊබ්‍රාම්, මෙරට මොරිෂස් මහකොමසාරිස් හේ මන්ඩෝ යල් ඩිම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව සමග ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය කිරීම ඇතුළු කරුණු රැසක් අදාළ ප්‍රඥප්තියට ඇතුළත්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් නවතම තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads