Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙයි..

 

කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, නව ප්‍රඥප්තියකට සහ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) අත්සන් කර තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක තිනන් කර්නල් ඊබ්‍රාම්, මෙරට මොරිෂස් මහකොමසාරිස් හේ මන්ඩෝ යල් ඩිම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව සමග ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය කිරීම ඇතුළු කරුණු රැසක් අදාළ ප්‍රඥප්තියට ඇතුළත්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads