Global Platform For All Sri Lankans

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව නාමල් කියයි..

 

රට තුළ ආර්ථික, සමාජීය නිදහස මෙන්ම නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජන රැළියක් අමතමින්.

තම පක්ෂයට ආණ්ඩු බලය මෙහෙයවා අත්දැකීම් ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads