Global Platform For All Sri Lankans

දක්ෂිණ අධිවේගයේ අනතුරක්, රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

 

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන්, මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙන්නේ.

එම අනතුර සිදුව තිබුණේ පින්නදූව ආසන්නයේ බවටයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads