Global Platform For All Sri Lankans

පැරාලිම්පික් පිටියේ ලියවුණු අපුරූ ආදර කතාව…

 

”ක්‍රීඩාව” කියන්නෙ පදක්කම්, කුසලාන විතරක් ම නෙවෙයි.

මේ පැරිස්-පැරාලිම්පික් හි සිදුවුණු අපුරූ සිදුවීමක්…

ඉතාලි පැරාලිම්පික් කෙටි දුර ධාවන ක්‍රීඩක ඇලෙස්සැන්ඩ්‍රෝ ඔසෝලා (Alessandro Ossola) පැරාලිම්පික් පිටිය දුවන්න විතරක් නෙවෙයි, ප්‍රේමයට ඇරයුම් කරන්නත් වේදිකාවක් කරගෙන.

ඔසෝලා හට, තමා තරග කළ මීටර් 100 ඉසව්වෙන් ප්‍රථම ස්ථානයට පත්වෙන්න හැකියාව නොලැබුණා වුණත් ඔහු කළ ප්‍රේමණීය යෝජනාවෙන් නම් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනාගන්න අවස්ථාවක් ලැබිලා..

ඇලෙස්සැන්ඩ්‍රෝ ඔසෝලාගේ මේ විස්මිත ආදර ඇරයුමට හිමිකම් කියූ ඇය නමින්, අරියානා මැන්ඩරාඩෝනි (Arianna Mandaradoni)

ඔලිම්පික් වෙබ් අඩවියට අනුව, ඔසෝලාගේ ඇරයුමින් පුදුම වුණු අරියානාගේ මුවින් පිටවෙලා තියෙන්නෙ “You’re crazy!” කියන වචන ටික.

පස්සෙ ඔවුනොවුන් සිප වැළඳ ගැනීම ක්‍රීඩාලෝලීන්ගේ මහත් ප්‍රතිචාරයට හේතුවක් වී තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads