Global Platform For All Sri Lankans

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට..

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි.

වෙනත් පැමිණිලි එකක් ද පසුගිය දිනයක වාර්තා වී ඇති බව එහි සඳහන්.

ඒ අනුව, ජුලි මස 31 වැනිදා සිට (03) වනදා  දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව යි මැතිවරණ කොමිසම පවසන්නේ.

ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් සදහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads