Global Platform For All Sri Lankans

රටට ඇති විකල්පය මතක් කරන සජිත්..

 

 

රටට ඇති එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඇහැළියගොඩ නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ,

“ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහගේ අපි දැක්ක දෙයක් තමයි අතරමං කිරීම සහ පාවාදීම. මාව පරද්දන්න තමයි ඒ පාවාදීම කරන්නේ. “

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads