අද (09) මහනුවර දී පැවැත්වුණු සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වේදිකාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ එක් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගීතා කුමාරසිංහ වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරියක් ලෙසින් කටයුතු කරනු ලබනවා.
සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂක නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය පළකිරීම සඳහා ඇය මෙලෙස සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ගොඩවුණු බවයි සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 32