Global Platform For All Sri Lankans

වාහන හිමියන්ට , මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..

වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වෙනවා.

යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයවන අයුරින් වාහනවල අලවා ඇති ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසයි  මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads