Global Platform For All Sri Lankans

ලහි ලහියේ ඉහළ යන මැතිවරණ පැමිණිලි..

 

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි, 4041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර,එම පැමිණිලි සංඛ්‍යාව 2947ක් ලෙසට සඳහන්.

මෙයට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි විසිපහක් ලැබී ඇති බවත් කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads